Mandakini Chords
Romesh and Lakshan
Last Played 15/02/2026 12:45
Play Count 6117 Contributor: Narada Amarasinha
Play Count 6117 Contributor: Narada Amarasinha

View +15 more Romesh and Lakshan Chords
Chord Diagrams for 'Mandakini' song:
Bm A
සුහුඹුල් වත නිකලැල් සිපගන්න රළු දෙතොලින්
G F#m
නම් කිසි දා ආදරේ හන්දා
Bm A
මුතුවැල් වගේ හසරැල් පරදාවී
G
නිල් මානෙල් මල් සැමදා
F#m
ඔබේ රූ හන්දා
G
රෑ පුරා මුළු රෑ පුරා
F#m
නිදිවරා මා නිදිවරා
G A
කල්පනා හීනයක තනිවුණා
Bm G D A
මා සිතම් ඔබ ගෙතම් කෙරුවා මන්දාකිණී
Bm G D A Em F#m
මා යන්තම් සිපගන්නම් තුරුළේ සඟවන් මල්මාලිනී මගේ
Bm F#m
ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
G F#m
ලොව නැහවේ වරුගණින් අඳුරේ
Bm F#m
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
G F#7
හද පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ
Bm G D A
මා සිතම් ඔබ ගෙතම් කෙරුවා මන්දාකිණී
Bm G D A Em F#m
මා යන්තම් සිපගන්නම් තුරුළේ සඟවන් මල්මාලිනී මගේ
Bm F#m
නිල් අහසින් බැස ආ සඳ සාවී
G F#m
විල්තෙරේදී අපි හමුවෙමු කුමාරී
Bm F#m
දිගු දෙනුවන් මත මා දල්වන්නී
G
සිපගනිමි යළි හමුවී
F#7
මතු දවසක ආදරේ
[Chorus]
Bm G D A
මා සිතම් ඔබ ගෙතම් කෙරුවා මන්දාකිණී
Bm G D A Em F#m
මා යන්තම් සිපගන්නම් තුරුළේ සඟවන් මල්මාලිනී මගේ
15 More Songs by Romesh and Lakshan:
Mandakini Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.